අද අපි කතාකරන්න යන්නේ වර්තමානයේ නටඹුන්ව ඇති නමුත් අතීත රජ දවස සොබා සිරියෙන් අනූන වූ රමණීය පෙදෙසක් ගැනයී.ඒ නමින් රන්මසු උයනයි. මම අද කතාව පටන්ගන්නේ මේ රන්මසු උයනට මේ නම ලැබුණු හැටි ගැනයි.ඒ කොහොමද දන්නවා ද? IV වැනි මිහිඳු රජුගේ වෙස්සගිරි සෙල්ලිපියේ සඳහන් ආකාරයට මෙම උයනෙහි පොකුණුවල රන්වන් මත්ස්‍යයින් ඇතිකර තිබෙනවා. එසේ රන්වන් මත්ස්‍යයින් සිටි බැවින් ‘රන්මසු උයන’ වූ බව එහි සඳහන් වෙනවා. ඔයාලා දන්නව ද මීට අමතරව මෙම උයනට මඟුල් උයන ලෙසද හඳුන්වනවා. ඒ රජුන්ගේ සුඛ විහරණය සඳහා මෙම අලංකාර උයන සකසා ඇති බැවින් කියලත් කියනවා. මේ උයන සාලිය අශෝකමාලා පෙම් කතාවේද එක් සන්ධිස්ථානයක් කියලත් කියනවා. අතීත පුරාවෘත්තවලට අනුව රන්මසු උයනට ටික දුරකින් අශෝකමාලා විසූ හෙරලෝලිගම නම් ගම්මානය පිහිටා තිබෙනවා. එහි ජීවත්වූ අශෝකමාලා, සාලිය කුමරුට හමුවන්නේ මේ අලංකාර උයනේදී කියලත් එක් පුරාවෘත්තයක් තියෙනවා. උතුරෙන් මිරිසවැටි විහාරයෙන්ද, දකුණින් ඉසුරුමුණි විහාරයෙන්ද, බටහිරින් තිසාවැව් තාවල්ලෙන්ද වටවී ඇති රන්මසු උයන අක්කර හතළිහක් පුරා පැවතුණු සුවිශාල භූමි ප්‍රදේශයක් කිව්වොත් නිවැරදී. ඒ වගේම රන්මසු උයනේ අතිවිශිෂ්ට ජල සැපයුම් ක්‍රමයක් තිබූ බව එහි පවතින නෂ්වටාශේෂ පිරික්සීමේදී පැහැදිලි වෙනවා. ඒකියන්නේ අනුරාධපුර යුගයේ ඉදිවු පොකුණු අතර රන්මසු උයන ප්‍රධාන තැනක් ගන්නවා.එයට හේතුව වන්නේ තාක්ෂණික වශයෙන් මෙම පොකුණේ ඇති විශිෂ්ට භාවයයි.මේ ගැන කියන්න තව කතා ගොඩක් තියෙනවා ඉදිරියේ දී තව ලියන්නම්. පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Ranmasu Uyana/ Royal Goldfish park Ranmasu Uyana is a park in Sri Lanka. It sits on approximately 40 acres (16 ha), and is a noted example of Sri Lankan garden architecture of the pre-Christian era. According to an inscription found in Vessagiriya, the water to the park was supplied by Tessa Wewa and then released to rice fields around Isurumuni Vihara. It is believed that the Prince Saliya, the son of the great hero king Dutugemunu (161-131 BC) met his future bride to be Asokamala who was of a lower cast of Chandala at this garden. If this is true, this garden would probably been established right after the other parks were donated.
ලංකාවේ පැරණි තොරතුරු නිරූපණය කෙරෙන පින්තූර, නොයෙක් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවිවල වරින්වර පලවෙනවා. ඒ පින්තූර බොහොමයක්, විවිධ ආයතන, පුද්ගලයන් විසින් ලබාගත්, ඓතිහාසික වටිනාකමකින් යුත් ඡායාරූප බව, එම ඡායාරූප සහිත අඩවි වලට ගියවිට පෙනී යනවා. මේ මෑතකදී, එවැනි ඡායාරූප එකතුවක්, මට දකින්නට ලැබුණා. එම ඡායාරූප මට පෙන්වූ අය, පසුව එයින් කීපයක් මට ඊ මේල්…
Prince Street, Fort, Colombo, Ceylon in early 1900's.
Girls those days
I watch obscure (often bad) movies so you don't have to
old is gold
old is gold
Chugging through the tea
A Tuck picture post card with the title of 'York Street Corner looking towards Barracks' & image of Fort, Colombo, Ceylon of probably early 1900'
Sri Lanka Travel Blog to help you plan a trip, tour or vacation to Sri Lanka.Tips, ideas on costs, planning destinations and highlights not to miss.
Colombo
Lt. Cmdr. Harry Real of US Navy who undertook a trip around the world in 1933 was in Colombo, Ceylon. Here, Harry Real with a group of travellers and performers with a long snake at what seems like Galle Face Green. Photo Credits - William Real
old is gold
old is gold
Vous recherchez un objet de collection rare ? Timbres, pièces de monnaie et billets, cartes postales ou autres objets de collection, ils sont tous sur Delcampe !
Like the old times pictures
තම්පලා ගහේ කතාව අහලා තියනවද? අහලා නෑ? වෙන්න බෑ. බොහොම දෙනෙක් දන්නා කතාවක්නේ ඒක. ළදරු පාසලට ගියකාලේ අහලා නැද්ද ඒ කතාව? ඊළඟට කියයිද දන්නේ නෑ තම්පලා කියන්නේ මොනවද කියලා. එහෙම නැත්නම් කියයිද දන්නේ නෑ අපි ළදරු පාසලට ගියේ නෑ කෙලින්ම 'වැඩිහිටි පාසල'ට තමයි ගියේ කියලා. :D හැබැයි ලස්සන වැඩක් තියනවා. ඔබ දන්නා කවුරුහරි ඉන්නවද…